ඇමරිකාවට ගොස් සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) දිවයිනට පැමිණියා.
පෙරවරු 8.10 ට ඔහු දිවයිනට පැමිණියේ ඩුබායි හි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ.කේ. 650 දරණ යානයෙන්.
ඔහු මීට සති කිහිපයකට පෙර ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබුණා.
Related Articles
CIA කොටුකරගත් දරුවන් නොමග යැවීම
Posted on Author admin
ජාඇල ප්‍රදේශයේ මහවිද්‍යාල පරිශ්‍රයක් තුළ ළමුන් සූදුවට යොමු කරන කාන්තාවක් පිළිබඳ තොරතුරක් හිරු සී.අයි.ඒ. වෙත අනාවරණය වුණා. අද හිරු සී.අයි.ඒ. වෙන්වන්නේ ඒ පිළිබඳවයි. Read More
බදු වැඩි කළේ ඇයි ? – අගමැති හේතු පහදයි
Posted on Author admin
ජනතා විවේචන මධ්‍යයේ වුවද බදු වැඩි කිරීමට සිදුවූයේ බංකොලොත් නොවී රට ඉදිරියට ගෙන යාමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ණය බරින් රට නිදහස් කරලීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ විකල්පය තෝරා… Read More
මදනමෝදක කිලෝ 25ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
ගාල්ල – බද්දේගම – ඉදිගස්කැටිය ප්‍රදේශයේදී මදනමෝදක කිලෝග්‍රෑම් 25ක් සමඟින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (21) සිදුකළ වැටලීමකදියි… Read More