රට තුළ සාමය සහ ප්රජාතන්ත්රවාදය පිළිබද කොතෙකුත් කතා කළත්, ගොවිතැනට ජලය ඉල්ලන මිනිසුන් පහරදී සිරගත කරන තත්ත්වයක් මේ වනවිට දක්නට ලැබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ තංගල්ල – කාල්ටන් නිවසේ අද පැවති ආගමික වතාවත්වලට එක්වීමෙන් පසු මාධ්‍යය වෙත අදහස් දක්වමින්.
Related Articles
අලි රොෂාන් ඇතුළු 7 දෙනා චෝදනාවලින් නිදහස්
Posted on Author admin
නීතිවිරෝධී ලෙස අලි ඇතුන් 4 දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා 24ක් යටතේ පවරා ඇති නඩුවෙන් නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු 07 දෙනා නිදහස් කිරීමට කොළඹ විශේෂ මහාධිකරණය අද නියෝග කළා. ඒ අනුව… Read More
යන මඟ වැරදි බව කාදිනල් හිමිපාණන් කියයි
Posted on Author admin
රටේ වත්මන් ගමන් මඟ නිවැරදි නොවන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ බව කියා සිටියේ ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 කණ්ඩායමේ නියෝජිතයින් පිරිසක්… Read More
කෙසෙල්වත්තෙන් සොයාගත් හිස සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක ගැටුමක ප්‍රතිඵලයක්
Posted on Author admin
කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ දමාගොස් තිබියදී අද සොයාගත් හිස් කොටස මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ බවට අනාවරණ වී තිබෙනවා. ඔහු කොස් මල්ලි යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අයෙක්… Read More