රට තුළ සාමය සහ ප්රජාතන්ත්රවාදය පිළිබද කොතෙකුත් කතා කළත්, ගොවිතැනට ජලය ඉල්ලන මිනිසුන් පහරදී සිරගත කරන තත්ත්වයක් මේ වනවිට දක්නට ලැබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ තංගල්ල – කාල්ටන් නිවසේ අද පැවති ආගමික වතාවත්වලට එක්වීමෙන් පසු මාධ්‍යය වෙත අදහස් දක්වමින්.
Related Articles
නවසීලන්තය පරදවා පාකිස්ථානයට ජයක්
Posted on Author admin
නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරගය ජයගැනීමට පාකිස්ථාන ක්‍රීඩකයින් අද සමත්වුණා. තරගයේ පළමු ඉනිම සඳහා පාකිස්ථාන කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 418 ක් රැස් කළ අතර, නවසීලන්ත ක්‍රීඩකයින් පළමු… Read More
ජනපතිගේ රැළියකට, ජීව උණ්ඩ කොටසක් රැගෙන පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
ග්‍රාමීය වශයෙන් ව්‍යාප්තව ඇති නිතීවිරෝධි මත්පැන් ජාවාරම මර්දනය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි සති දෙක තුළදී ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ… Read More
බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා, අනතුරට ලක් කළ ඩිෆෙන්ඩර් රථය පැදවූ සැකකරු, යළි රිමාන්ඩ්
Posted on Author admin
බොරැල්ල – පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර, පළා යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලබන මස 1 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ප්‍රභූ ආරක්ෂක… Read More