තඹුත්තේගම ගොවීන් පිරිසක් ඊයේ සිදුකළ විරෝධතාවයේදී පොලීසියේ හැසිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකදී දැඩි විවේචනයක් එල්ල කළා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ උතුරේ සහ දකුණේ උද්ඝෝෂණවලට පොලීසිය ක්‍රමවේද දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වන බවයි.
Related Articles
ඇමරිකාවේ ගුරුවරුන් වර්ජනයක
Posted on Author admin
ඇමරිකා එක්සත් ජනපදයේ දෙවැනි විශාලතම අධ්‍යාපන කලාපය වන ලොස් ඇන්ජලීස් හි ගුරුවරුන් වැඩි වැටුප් සහ පහසුකම් ඉල්ලා දැවැන්ත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. වසර 30කින් එහි ක්‍රියාත්මක වන ප්‍රථම ගුරු වර්ජනය… Read More
16 දෙනා හිටපු ජනපති හමුව 23 වන දා
Posted on Author admin
ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම මැයි මස 23 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවිමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි ප්‍රකාශ කළා…. Read More
හිටපු ඇමති එස්.බී ගේ ප්‍රකාශයට අන්තරෙන් පිළිතුරු
Posted on Author admin
විරෝධතාවයන්හී නිරතවන විශ්ව විද්‍යාල සිසුන්ට පහරදීම සාධාරණීකරණය කරමින් හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඊයේ (23) සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය අද පැවති… Read More