තඹුත්තේගම ඊයේ (28) පැවති ගොවි විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 50 දෙනෙකු මාර්තු මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මේ අතර ගොවි විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් පිරිසෙන් 09 දෙනෙකුට ඇප ලබා දුන්නා.
Related Articles
මුල් මාස පහේ නව බදු ලිපි ගොනු දෙලක්ෂ 87,821 ක්
Posted on Author admin
මෙම වසරේ මුල් මාස පහ තුළදී බදු ලිපිගොනු දෙලක්ෂ 87,821 ක් අලූතින් විවෘත කිරීමට හැකි වූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා. මේ අනුව මෙම වසර මුලදී 48,850 ක්ව පැවති බදු ලිපිගොනු සංඛ්‍යාව… Read More
එස්.බී. රහසක් හෙළි කරයි
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ අරමුණින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක පවසනවා. මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නැගුණු ප්‍රශ්න… Read More
කඳාන ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් පෙරළී යයි
Posted on Author admin
කඳාන ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් පෙරළී යාම හේතුවෙන් කොළඹ මීගමුව මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව පොලිසිය ප්‍රකාශ කළා. Read More