තඹුත්තේගම ඊයේ (28) පැවති ගොවි විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 50 දෙනෙකු මාර්තු මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මේ අතර ගොවි විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් පිරිසෙන් 09 දෙනෙකුට ඇප ලබා දුන්නා.
Related Articles
බෙන්ජමින් නෙතන්යාහු පස්වන වරටත් ඊශ්‍රායල අගමැති ධුරයට
Posted on Author admin
ඊශ්‍රායල මහ මැතිවරණයේ පෙරමුණ ගැනීමට අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පාලක පක්ෂය සමත්වී ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා. එම වාර්තාවල දැක්වුනේ හිටපු හමුදා ප්‍රධානී බෙනී ග්‍රාන්ට්ස් සමඟ පාලක පක්ෂය… Read More
ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානියට හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් දෙදෙනා වගකිවයුතුයි – ඇමති අර්ජුන රණතුංග
Posted on Author admin
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් දෙදෙනා වගකිවයුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ… Read More
ඉදිරි රාජ්‍ය නායකයා ගැන බොදුබල සේනා තීරණයක
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට රාජ්‍ය නායකයා තීරණය කිරීමේ බලය මහා සඟරුවන වෙත පවරාගන්නා බව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට… Read More