ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් වැඩි කිරීම සඳහා ගෑස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබෙනවා.
ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩිවීම හේතුවෙන් මෙලෙස මිල වැඩි කිරීමටයි ඔවුන් අවසර ඉල්ලා ඇත්තේ.
Related Articles
විජයකලා ගැන අදත් පාර්ලිමේන්තුවේ විවාද
Posted on Author admin
විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. Read More
වියළි කාලගුණයෙන් 567,000 කට පීඩා
Posted on Author admin
දිවයිනට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 567,618 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ පීඩාවට පත්වූවන්ට කඩිනමින් පානීය ජලය ලබාදීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි…. Read More
SLFP තීන්දුවෙන් පසු පූර්ණ කැබිනට් සංශෝධනයක්
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දුව දැනුම්දීමෙන් පසු අලූත් අවුරුද්දට පෙර පූර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. ඒ,… Read More