ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් වැඩි කිරීම සඳහා ගෑස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබෙනවා.
ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩිවීම හේතුවෙන් මෙලෙස මිල වැඩි කිරීමටයි ඔවුන් අවසර ඉල්ලා ඇත්තේ.
Related Articles
පොලිස් නිලධාරියෙකුට මැර ප්රහාරයක්
Posted on Author admin
ගාල්ල – අක්මීමන ප්රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙක් සිදුකළ පහරදීමකින් බෙන්තොට පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිස් නිළධාරියාට… Read More
අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන ජෙෆ්රි ඇලෝසියස් බැඳුම්කර වංචාවට අත්අඩංගුවට
Posted on Author admin
මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
බස්නාහිර ආණ්ඩුකාරවරයාට එරෙහිව විශ්වාසභංගයක්
Posted on Author admin
බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්රී අරංගල පවසනවා. ආණ්ඩුකාරවරයාට එරෙහිව පවතින නීතිමය චෝදනා පදනම් කර ගනිමින්… Read More