රුපියල් කෝටි 6 කට වඩා වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග මීගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිලෝග්‍රෑම් 403 ක් වන මෙම කේරළ ගංජා තොගය පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
Related Articles
යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවට
Posted on Author admin
නවසීලන්තයේ පැවති වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති අවසන් තරගයේදී ඕස්ට්‍රේලියාව පරදවා කඩුුලූ 8 ක ජයග්‍රහණයක් ලැබීමට ඉන්දීය යොවුන් පිල සමත් වුණා. මෙය ඉන්දියාව වයස අවුරුදු… Read More
ආනයනික මිදි, ඇපල් සහ දොඩම්වල තහනම් වල්නාශක සංඝටක
Posted on Author admin
දැනට වෙළඳපොලේ පවතින ආනයනික ඇපල්, මිදි සහ දොඩම්වල පරීක්ෂා කළ සාම්පලවල ශ්‍රී ලංකාවේ තහනම් පලිබෝධ නාශක සංඝටක අඩංගු බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ යැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක… Read More
ජනවාරියේදී ජනපතිගෙන් අලුත් පොතක්
Posted on Author admin
රනිල් සමග අසාර්ථක දේශපාලන දීගය නමින් පසුගිය වසර තුන හමාරක රාජ්‍ය කාලය සම්බන්ධයෙන් පොතක් නිකුත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන්… Read More