කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක්
Related Articles
එක්සත් ජනපදයේ දින නවයක අඛණ්ඩ ගුරු වැඩ වර්ජනය ජයග්රහණයෙන් අවසන් වේ
පසුගිය පෙබරවාරි 22 දින සිට පුරා දින නවයක් බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ සියලු පාසල් වසා දමමින් ගුරුවරුන් 5%ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිදුකළ අඛණ්ඩ වැඩ වර්ජනය ඊයේ (06) දින ජයග්රහණයෙන් අවසන් විය. ඉහළ යන ජීවන වියදම හමුවේ ගුරුවරුන් මෙන්ම පාසල් සේවකයන්ගේද සාමූහික අරගලය අවසන් වූයේ ප්‍රාන්ත ආණ්ඩුකාර ජිම් ජස්ටිස් විසින් 5%ක වැටුප් වැඩි කිරීම නිත්‍යානුකූලව අනුමත කිරීමෙන් […]
The post එක්සත් ජනපදයේ දින නවයක අඛණ්ඩ ගුරු වැඩ වර්ජනය ජයග්රහණයෙන් අවසන් වේ appeared first on Lankatruth.
Related posts:කටුනායක සටන ජයග්රහණයෙන් නිමයි
ලේක්හවුස් සටන ජයග්රහණයෙන් නිමයි
කොළඹ චීන වාරයේ සේවක සටන ජයග්රහණයෙන් නිමකරයි
ට්‍රම්ප්ගේ ජයග්රහණයෙන් යුක්රේන ජනපති දෙගිඩියාවක!
ගුරු-විදුහල්පතිවරු අඛණ්ඩ වර්ජනයකට
අනධ්‍යයන සේවක අඛණ්ඩ වැඩ වර්ජනය අද සිට
6% ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් ගුරු-විදුහල්පතිවරු අඛණ්ඩ විරෝධතාවකට
අද ඇරඹි වෛද්‍ය වැඩ වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා ඉදිරියට
දෙහිඅත්තකණ්ඩිය ශ්‍රීලනිප අපේක්ෂක කණ්ඩායමේ සහාය ජවිපෙට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණෙන් අම්පාර දිස්ත්‍රික්කට තරඟ කිරීම සඳහා ඉදිරිපත් වී තිබූ අපේක්ෂක කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක කණ්ඩායම වෙත සහාය පල කිරීමට ඒකමතිකව තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් සිය මතය පල කිරීමේ මාධ්‍ය හමුවක අද (04) දින දෙහිඅත්තකණ්ඩිය ‘නුගසෙවන ගෙස්ට්’ හිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක කණ්ඩායමේ නියෝජිතයින් විසින් පවත්වා තිබේ. එම […]
The post දෙහිඅත්තකණ්ඩිය ශ්‍රීලනිප අපේක්ෂක කණ්ඩායමේ සහාය ජවිපෙට appeared first on Lankatruth.
Related posts:ශ්‍රීලනිප දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව නාමයෝජනා ප්‍රතික්ෂේපයි
මගේ සහාය ජවිපෙට – නීතීඥ විශ්වනාථ කුලතුංග
කණ්ඩායමේ බර චින්තනගේ කරට
ලංකා කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝට
ක්‍රිකට් කණ්ඩායමේ ඇඳුම් ගැලවෙන ලකුණු
ලෝක ටෙස්ට් කණ්ඩායමේ නයකත්වය මැතිව්ස්ට
උපුල් තරංගට එක්දින කණ්ඩායමේ නායකත්වය හිමිවන ලකුණු!
ජවිපෙ අපේක්ෂක හමුවට නාඳුනන අපේක්ෂකයෙක්
ලක්ෂ 28ක් වංචා කළ එජාප මන්ත්‍රීට ඇප
රජයේ රැකියා ලබාදෙන බව පවසමින් සහ දේශපාලන කටයුතුවලට හා වාහනයක් මිලදී ගැනීමට බව පවසමින් රුපියල් ලක්ෂ 28කට අධික මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් ඌව පළාතේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රීයරයෙකු රුපියල් ලක්ෂ 30ක ඇප මත මුදාහැරීමට බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා අද (05) නියෝග කර තිබේ. බදුල්ල, හාලිඇල සහ පස්සර පොලිස්ථානවලින් ඉදිරිපත් කරන ලද පැමිණිලි […]
The post ලක්ෂ 28ක් වංචා කළ එජාප මන්ත්‍රීට ඇප appeared first on Lankatruth.
Related posts:කුලී ගෙවන කෘෂී ගොඩනැගිල්ලේ ආලෝකයට ලක්ෂ 28ක්!
‘දැයට කිරුළෙන් ලක්ෂ 390ක් වංචා කරලා
රු. මිලියන 23ක් වංචා කළ එජාප අපේක්ෂකයා රක්ෂිත බන්ධනාගාරයට
එජාප මන්ත්‍රී අත්අඩංගුවට
එජාප මන්ත්‍රීට ප්‍රහාරයක්
එජාප මන්ත්‍රී රිය අනතුරක
එජාප පාතාල මන්ත්‍රීට ඇප
එජාප මන්ත්‍රී අවුලක පැටලේ