ගතවූ සතිය තුළ කොළඹ කොටස් වෙළඳපලේ ප්‍රකෘතිමත් වීමක් දක්නට ලැබුණු අතර, සමස්ත දර්ශකය 6500 සීමාව ඉක්මවීම විශේෂත්වයක්.
සතිය තුළ දර්ශකය ඒකක 64 කින් වර්ධනය වී තිබෙනවා.
කෙසේ නමුත් ආයතනික සහ ඉහළ හැකියාවක් සහිත ආයෝජකයන්ගේ සහභාගීත්වය එහිදී සියයට 26 දක්වා පහත වැටුණු බව තැරැව්කරුවන් ප්‍රකාශ කළා.
Related Articles
තියුණු ආයුධවලින් පහරදී දෙදෙනෙකු ඝාතනය කරයි
Posted on Author admin
රත්නපුර – පානදුර මාර්ගයේ ගොරකඇළ ප්‍රදේශයේ තෙප්පනාව අතුරු මාර්ගයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා. සිද්ධියෙන් තවත් අයෙකු ද තුවාල ලබා ඇති අතර මොවුන් තෙප්පනාව මාර්ගයේ… Read More
මුහුදේ රළු ස්වභාවය ගැන අනිසි බිය එපා
Posted on Author admin
බස්නාහිර, දකුණ සහ ගිනිකොන දෙසින් වන මුහුදේ රළු ස්වභාවය පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පහල වායුගෝලයේ පවතින කැළඹිලි සහිත ස්වභාවයත් සමඟ මුහුදු ජලයේ… Read More
වෙරළ ඛාදනයට එරෙහිව ධීවරයින් පිරිසක් විරෝධතාවයේ (ඡායාරූප)
Posted on Author admin
තොඩුවාව, කුඩාමඩුවැල්ල, ඉරණවිල, හලාවත වැල්ල, කරුප්පනේ සහ මුතුපන්තිය ඇතුලූ වෙරළ තීරයන් උග්‍ර ලෙස ඛාදනයට ලක්වන බව පවසමින් ධීවරයින් පිරිසක් කුඩාමඩුවැල්ල මංසන්ධියෙන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවක… Read More