ගතවූ සතිය තුළ කොළඹ කොටස් වෙළඳපලේ ප්‍රකෘතිමත් වීමක් දක්නට ලැබුණු අතර, සමස්ත දර්ශකය 6500 සීමාව ඉක්මවීම විශේෂත්වයක්.
සතිය තුළ දර්ශකය ඒකක 64 කින් වර්ධනය වී තිබෙනවා.
කෙසේ නමුත් ආයතනික සහ ඉහළ හැකියාවක් සහිත ආයෝජකයන්ගේ සහභාගීත්වය එහිදී සියයට 26 දක්වා පහත වැටුණු බව තැරැව්කරුවන් ප්‍රකාශ කළා.
Related Articles
ඇඹුල්ගම ඝාතන සිද්ධියට 7 ක් අත්අඩංගුවට
Posted on Author admin
හංවැල්ල – ඇඹුල්ගම ප්‍රදේශයේදී අවන්හල් හිමිකරුවෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්… Read More
ශාන්තුවරයන්ගේ සටන ජය පරාජයෙන් තොරව අවසන්
Posted on Author admin
කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවති ශාන්ත ජෝෂප් – ශාන්ත පීතර, 85 වන ශාන්තුවරයන්ගේ සටන අද ජය පරාජයකින් තොරව අවසන් වුණා. තරගයේ පළමු ඉනිමේදී ශාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 219 ක් ලබා ගත් අතර,… Read More
සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්
Posted on Author admin
දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය අගෝස්තු මාසයේදී දෙලක්ෂ තුන්සිය පනස් නවයක් ලෙස සියයට 5 කින් වර්ධනය වී තිබෙනවා. එහිදී වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, චීනය සහ එක්සත්… Read More