කොල්ලූපිටිය අවට මාර්ග රැසක මේ වනවිට රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන උත්සවයකට පැමිණි රථවාහන හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.
Related Articles
කුමන ජාතික වනෝද්‍යානයේදී, දිවියෙක් කම්කරුවෙකු ඩැහැ ගනී
Posted on Author admin
කුමන ජාතික වනෝද්‍යානයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතියක කම්කරුවෙකු දිවියෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා. වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී ඇති අතර දිවියාගේ පහරදීමෙන්… Read More
ශ්‍රී දේවිගේ මරණය සැකසහිතයි – සුබ්‍රමනියම් ස්වාමි කියයි
Posted on Author admin
ඉන්දීය සුපිරි නිලි ශ්‍රී දේවිගේ මරණය මිනීමැරුමක් බවට තමන්ට සැකයක් පවතින බව ඉන්දීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමි පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මරණයට හේතුව දියේ… Read More
පොලිස්පති ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි දැනුම් දීමක්
Posted on Author admin
සති දෙකක කාලයක් තුළ ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා. කෙසේ වෙතත්… Read More