කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත්කිරීම පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බව දකුණු කොරියානු රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
උතුරු සහ දකුණු කොරියානු නියෝජිතයින් අතර මෙම සාකච්ඡාව දේශසීමාවේ පිහිටි පැන්මුන්ජොම් සාම මන්දිරයේදී පැවැත්වෙනු ඇති.
Related Articles
පැවති සහ පවතින ආණ්ඩුවලට ජවිපෙන් චෝදනාවක්
Posted on Author admin
රුපියල අවප්‍රමාණය වැලක්වීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. සිය පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්තිී‍්‍ර අනුර කුමාර දිසානායක… Read More
ඇමති රාජිතට පාර්ශව රැසකින් විරෝධය
Posted on Author admin
එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන් මියගිය මැයි 18 වනදා උතුර පළාතේ ශෝක දිනයක් ලෙස නම් කිරීම රජයට ගැටළුවක් නොවන බවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන්… Read More
ජනපති කිරිවෙහෙර වැඳ පුදා ගනී
Posted on Author admin
සිය 67 වන ජන්ම දිනය නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (03) දිනයේදී කතරගම පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. කිරිවෙහෙර විහාරවාසී පූජ්‍ය තලගල ඥානේන්ද්‍ර ස්වාමීන් වහන්සේ ප්රමුඛ… Read More