කොට්ටාව ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් ගබඩාවක ගින්නක් හටගෙන තිබෙනවා.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න මැඬ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 02ක් එම ස්ථානයට යොමු කළ බවයි.
එමෙන්ම දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් රථයක් ද එම ස්ථානයට පිටත් කර යවා තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Related Articles
නවක වදය නැවැත්වීමට සරසවි සිසුන්ට ජංගම දුරකථන යෙදවුමක්
Posted on Author admin
විශ්වවිද්‍යාලවල නවක වද සිද්ධීන්වලදී හිංසාවට සහ ලිංගික අතවරවලට ලක් වූ අවස්ථා 280 ක් පමණ වාර්තා වී ඇති බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ සරසවි තුළ නවක… Read More
ඩුබායි හි අත්අඩංගුවේ සිටින, මධූෂ්, අමල් ඇතුළු සෙසු පිරිසත්, පිටුවහල් කිරීමේ සූදානමක් – පොලිස් භාරයේ සිටි කංජිපානි අත්අඩංගුවට
Posted on Author admin
ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු මාකඳුරේ මධූෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු සාදයට සහභාගි වූ සියළු දෙනා මෙරටට පිටුවහල් කිරීමට ඩුබායි රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් නුදුරු දිනකදී මෙරටට පිටුවහල්… Read More
ආගරපතන සාදයකදී තරුණයෙකු ශීතකරණයක දැමූ සිද්ධියකට වතු කම්කරුවෝ විරෝධතාවක
Posted on Author admin
නුවරඑලිය – ආගරපතන – මන්රාසි වත්තේ කම්කරුවන් මේ වනවිට විරෝධතාවක නිරත වනවා. ඒ, සිය සේවකයෙකුට වතු අධිකාරීවරයෙකු ඊයේ (29) රාත්රියේදී සිදුකළ පහරදීමකට විරෝධය පළ කරමින්. මන්රාසි වත්තේ පිහිටි අවන්හලක… Read More