කොටස් වෙළඳපොල අද (13) පහත වැටී තිබෙනවා.
සියලු කොටස් මිල දර්ශකය පෙරදිනට සාපේක්ෂව ඒකක 29.3 කිින් පහත වැටී 6542.99 ක් ලෙස සටහන් වුණා.
දිනය තුළ කොටස් මිලියන 34.7 ක් හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම මිලියන 598 ක්.
Related Articles
මන්නාරම සමූහ මිනීවලේ කාබන් වාර්තා සියල්ල අධිකරණයට
Posted on Author admin
මන්නාරම සමූහ මිනීවලේ අස්ථි කොටස් සම්බන්ධයෙන් ඇමරිකාවේදී සිදුකළ කාබන් පරීක්ෂණයේ සියලූම වාර්තා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලැබී තිබෙනවා. පසුගිය මස 16 වනදා අස්ථි කොටස් සාම්පල් 5 ක කාබන් පරීක්ෂාව… Read More
දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විවෘත කෙරේ
Posted on Author admin
දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද පෙරවරුවේ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල විසින් විවෘත කරනු ලැබුවා. දැනට මහාධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන ආර්. ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂී මහේන්ද්‍රන්… Read More
යටදොළවත්තේ දී මල්ටියා, ගිනි අවිත් සමඟ අත්අඩංගුවට
Posted on Author admin
මතුගම – යටදොළවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවෙකු ගිනි අවිත් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (05) අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබූ විදේශ රටක නිෂ්පාදිත… Read More