කොටස් වෙළඳපොල අද (13) පහත වැටී තිබෙනවා.
සියලු කොටස් මිල දර්ශකය පෙරදිනට සාපේක්ෂව ඒකක 29.3 කිින් පහත වැටී 6542.99 ක් ලෙස සටහන් වුණා.
දිනය තුළ කොටස් මිලියන 34.7 ක් හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම මිලියන 598 ක්.
Related Articles
දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර අත්අඩංගුවට
Posted on Author admin
දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මන්ත්‍රීවරයා… Read More
ගුජරාට ප්‍රාන්තයටත් සීකා වෛරසය
Posted on Author admin
ඉන්දියාවේ – බටහිර ගුජරාට ප්‍රාන්තයේත් සීකා වෛරසය පැතිරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. දැනට පුද්ගලයින් 150 දෙනෙකු පමණ මේ වසර තුළදී සීකා වෛරසයට ගොදුරුවී ඇති බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා… Read More
සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්වරයා රිය අනතුරකට ලක්වෙයි (ජායාරූප)
Posted on Author admin
මොණරාගල ගලබැද්ද ප්‍රදේශයේ කැබ් රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද(02) උදෑසන මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්වරයා… Read More