කොළඹ කොටස් වෙළඳපොලට මේ වසරේ ජනවාරි මාසයේදී රුපියල් බිලියන 4 ක විදේශීය ආයෝජන හිමිවී තිබෙනවා.
එය ඕනෑම වසරක ජනවාරි මාසය සඳහා නව වාර්තාවක් බව සඳහන්.
පසුගිය 2017 වසරේදී විදේශීය ආයෝජකයන් කොළඹ කොටස් වෙළඳපොළෙන් මිලදී ගත් කොටස් වල වටිනාකම රුපියල් බිලියන 112 ක්.
Related Articles
ජනපති, පරමාර්ථ ධර්මාකාර පිරිවෙණ් විහාරස්ථානයට
Posted on Author admin
කැළණිය – පෙතියාගොඩ – පරමාර්ථ ධර්මාකාර පිරිවෙණ් විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කෙරුණු මහනුවර යුගයට අයත් ඓතිහාසික විහාර මන්දිරය සහ විෂ්ණු දේවාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More
රේගු අංගනයෙන් ගල්යිෆොසෙට් කිලෝ දහසක් හමුවෙයි
Posted on Author admin
පෑලියගොඩ රේගු අංගනයේ තිබී ගල්යිෆොසෙට් තහනම් වල් නාශක කිලෝ දහසක් (1000) සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකළ සෝදිසි කිරීමකදීයි මෙම වල්නාශක තොගය හමුවී ඇත්තේ. Read More
නියමිත කාලයට පෙර ආණ්ඩු විසිරවීමේ එකඟතාවක් නැහැ – අමාත්‍ය අජිත් පී පෙරේරා
Posted on Author admin
පුර්ණ ධුර කාලයට පෙර වත්මන් ආණ්ඩුව විසිර වීම පිළිබද කිසිදු එකඟතාවක් එක්සත් ජාතික පෙරමුණ පළ කර නැතැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා…. Read More