කොළඹ කොටස් වෙළදපොල ගණුදෙනු ඊයේ (05) ඉහළයාමක් පෙන්නුම් කළා.
සියලූ කොටස් මිල දර්ශකය 6474 යි දශම 7 ක් ලෙස සටහන් වූ අතර, දිනය තුළ කොටස් මිලියන 31 ක් හුවමාරු වී තිබුණා.
දෛනික පිරිවැටුම මිලියන 993 යි දශම 5 ක්.
Related Articles
උතුර – නැගෙනහිර තවත් ඉඩම් මුල් පදිංචිකරුවන්ට මුදාහැරේ
Posted on Author admin
ආරක්ෂක හමුදා භාරයේ තිබූ නැගෙනහිර පළාතේ් තවත් ඉඩම් අක්කර 13.25 ක ප්‍රමාණයක් යළි නීත්‍යානුකූල අයිතිකරුවන්ට ලබාදීමට පියවර ගැනෙනවා. හෙට දිනයේදී මෙම ඉඩම් ඔවුන්ට ලබාදීමට කටයුතු කරන බවයි හමුදා මාධ්‍ය… Read More
ජනවාරියේ තේ මිලේ කැපී පෙනෙන වර්ධනයක්
Posted on Author admin
මේ වසරේ ජනවාරි මාසයේදී මෙරට තේ මිල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනවා. කොළඹ තේ වෙන්දේසියේ තේ කිලෝග්‍රෑමයක් සදහා ලැබුණු සාමාන්‍ය මිල රුපියල් 640 යි ශත 5ක් වන අතර එය පෙර වසරට වඩා රුපියල් 43යි ශත 79ක… Read More
වසර 16කින් අඩුම ආර්ථික වර්ධන වේගය 2017දී
Posted on Author admin
පසුගිය 2017 වසරේ මෙරට ආර්ථික වර්ධනය වසර 16කින් අඩුම වර්ධන වේගය බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. 2017 වසරේදී මෙරට ආර්ථිකය සියයට 3.1කින් වර්ධනය වූ අතර, 2016 වසරේදී සියයට 4.4ක වර්ධනයක්… Read More