කොළඹ කොටස් වෙළදපොල ගණුදෙනු ඊයේ (05) ඉහළයාමක් පෙන්නුම් කළා.
සියලූ කොටස් මිල දර්ශකය 6474 යි දශම 7 ක් ලෙස සටහන් වූ අතර, දිනය තුළ කොටස් මිලියන 31 ක් හුවමාරු වී තිබුණා.
දෛනික පිරිවැටුම මිලියන 993 යි දශම 5 ක්.
Related Articles
කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල ගැන ජනපති කොමිසමට ප්‍රකාශයක්
Posted on Author admin
කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල කුලියට ගැනීමෙන් පසුව ලබාගත් ගෘහ භාණ්ඩ සඳහා වැයවූ මිලියන 466 ක් සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සජිත් විජේරත්න, 2015 / 2018 වර්ෂවල රාජ්‍ය ආයතනවල සිදුවූ… Read More
ප්‍රකෝටිපති ලෙස්ටර්සිටි හිමිකරුගේ අවසන් කටයුතු සිදු කෙරේ
Posted on Author admin
එංගලන්තයේ ලෙස්ටර් – සිටි, පාපන්දු සමාජයේ තායි හිමිකරු වන ප්‍රකෝටිපති ස්රිවද්ධනප්‍රභාගේ අවසන් කටයුතු බෞද්ධාගමික වතාවත් මධ්‍යයේ ඊයේ සිදු කෙරුණා. ඒ, තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ ප්‍රධානත්වයෙන්… Read More
පොල් 100යි – පොල් තෙල් 330යි
Posted on Author admin
උත්සව සමයත් සමඟ වෙළෙදපොළේ මේ වන විට පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වාත්, පොල් තෙල් බෝතලයක මිල රුපියල් 330 දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. මේ හේතුවෙන් අලුත්… Read More