කැළණිවැලි අදත් වැසෙයි කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අද (18) දින තුළදීද සම්පූර්ණයෙන් අත්හිටුවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පැවසීය. ඒ අනුව (16) රාත්‍රී 8.00 සිට 19දා පෙරවරු 4.00දක්වා මෙම මාර්ගය වසා තැබෙනු ඇත.දුම්රිය මාර්ගයේ යටිතල පහසුකම් ඇතුළු අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදු නොකරන බවත්, ඒ සම්බන්ධයෙන් මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ ව දුම්රිය දෙපාර්තමේන්තුව සිය කණගාටුව ද ප්‍රකාශ කරන සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
Related Articles
ව්‍යාපෘතිය ස්ථිරවම නතර කළ යුතුයි – නතරකරන තුරු අපි විරෝධතා දක්වනවා
රාජාංගණය යෝජිත ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නතර කළ බවට ප්‍රචාරය කළද එය නවතා නොමැති බව ඒකාබද්ධ ගොවි සංවිධානය පවසයි. එම සංවිධානයේ භාණ්ඩාගාරික, ජනතා විමුක්ති පෙරමුණේ ගිරිබාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපාලි ජයසිංහ මහතා ප්‍රකාශ කළේ දිස්ත්‍රික් ලේකම්වරයා ලබා දුන් පොරොන්දුව තාවකාලිකව අත්හිටුවීමක් බැවින් රජයට අවශ්‍ය ඕනෑම මොහොතක නැවත ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ හැකියාවක් පවතින බව පෙන්වා දුන්නේය. […]
The post ව්‍යාපෘතිය ස්ථිරවම නතර කළ යුතුයි – නතරකරන තුරු අපි විරෝධතා දක්වනවා appeared first on Lankatruth.
Related posts:බාහිර උපාධි කප්පාදුව හකුලා ගන්නා තුරු රට පුරා විරෝධතා දියත් කරනවා
මාධ්‍යයට බලපෑම් කළොත් ක්ෂණික ප්‍රතිචාර දක්වනවා – පූටින්
නිලවශයෙන් දන්වන තුරු මම යන්නේ නැහැ
SAITM අහෝසි කරන තුරු අපේ සටන ඉදිරියටම ගෙනයනවා
ෆොන්සේකා මහතාට සත් වසරක් යන තුරු ඡන්දය ඉල්ලන් බෑහැ – නීතිපතිණී
හමුදාව ඉවත් වන තුරු සේවයට වාර්තා කරන්නේ නැහැ
තෙල් මිල අඩුකරනු තුරු ඒකාබද්ධ උද්ඝෝෂණවලට සූදානම් – ආණ්ඩුවට අනතුරු අඟවයි.
මැතිවරණය අවසන් වන තුරු මූල්‍ය අනුපාත වෙනස් නොවේ – අර්ජුන මහේන්ද්‍රන්
ඡන්දදායකයින්ගෙන් සීයයට 60-70 ක් ඡන්දය ප්‍රකාශ කරයි.
අද (10) පස්වරු 04 ට අවසන් වු 2018 පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසිමට අදාළව සමස්ත ඡන්දදායකයින්ගෙන් සීයයට 60-70 අතර ඡන්ද දායකයින් ප්‍රමාණයක් සිය ඡන්දය භාවිතා කර තිබේ. මෙය මෑත කාලීනව පැවති පළාත් පාලන ආයතන මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණයේ ඡන්දය භාවිතා කිරීමට ඡන්ද දායකයින් දැඩි උනන්දුවක් දැක්වූ බවද, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි. මෙවර පළාත් පාලන […]
The post ඡන්දදායකයින්ගෙන් සීයයට 60-70 ක් ඡන්දය ප්‍රකාශ කරයි. appeared first on Lankatruth.
Related posts:ජවිපෙ නායකයා ඡන්දය ප්‍රකාශ කරයි
ඡන්දය ප්‍රකාශ කිරීම 50%ත් 60%ත් අතර
අපේක්ෂකයෝ ඡන්දය ප්‍රකාශ කරති
දවල් 12 වන විට ඡන්දය ප්‍රකාශ කිරීම මන්දගාමියි
ඡන්දය ප්‍රකාශ කිරීම ප.ව 4.00ට අවසන් – ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න
මෛත්‍රී බන්දුලට යුද ප්‍රකාශ කරයි
නාමල්ට එරෙහි චෝදනා ප්‍රකාශ කරයි
පුංචි ඡන්දය ජනවාරි 27මයි – ආයතන 133ක කිසිඳු දෝෂයක් නැහැ – මැතිවරණ කොමිසම තීරණය කරයි
තෙල්දෙණියේ කලහකාරීව හැසිරුණු 24 දෙනා රක්ෂිත බන්ධනාගාරයට
දිගන හා තෙල්දෙනිය ප්‍රදේශවල සිදුවු කලහාකාරි තත්ත්වයන් මත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 24 දෙනා අද (06) තෙල්දෙනිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. යම් කලහකාරී තත්ත්වයන් මැඩපැවැත්වීම සඳහා හමුදා බටයන් මහනුවර අවට ප්‍රදේශ වලටත් හමුදා ආරක්ෂාව යොදවා ඇත.
The post තෙල්දෙණියේ කලහකාරීව හැසිරුණු 24 දෙනා රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lankatruth.
Related posts:දයා මාස්ටර් රක්ෂිත බන්ධනාගාරයට
චීලි රක්ෂිත බන්ධනාගාරයට
කරුණා රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම යලි රක්ෂිත බන්ධනාගාරයට
වීරවංස යළි රක්ෂිත බන්ධනාගාරයට
ශෂී වෙල්ගම යළි රක්ෂිත බන්ධනාගාරයට
වීරවංස යළි රක්ෂිත බන්ධනාගාරයට