Gossips

කැනඩා අගමැති, මෝදි අතර සාකච්ඡා අද දිල්ලියේ

සිය පවුලේ සාමාජිකයන් සමග ඉන්දියාවේ සතියක සංචාරයක නිරත කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර නිල සාකච්ඡා ඔහු සංචාරය අරඹා දින 6 කට පසු අද (23) පැවැත්වෙනවා.
සීක රන් දෙවොල, ටාජ් මහල මෙන්ම, නරේන්ද්‍ර මෝදිගේ උපන් ගම වන ගුජරාට් ප්‍රාන්තයේ සංචාරය කළ ද අගමැති ටෲඩෝට මෙතෙක් ඉහළ පිළිගැනීමක් හිමි නොවූයේ ඔහු සීක බෙදුම්වාදීන්ට සහය පළ කරන නිසා බවට මත පළ වුණා.