ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර අද (02) පෙරවරුවේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ විදෙස් හමුදා ඛණ්ඩයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාර ගෙන නැහැ.
