ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර අද (02) පෙරවරුවේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ විදෙස් හමුදා ඛණ්ඩයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාර ගෙන නැහැ.
Related Articles
චීනය ගෝලීය පරිපාලනයේ පෙරමුණ ගැනීමට සැරසෙයි
Posted on Author admin
ගෝලීය පාලනයේ ප්‍රතිසංස්කරණ සඳහා චීනය පෙරමුණ ගත යුතු බව ජනාධිපති ෂී ජින් පිං පවසනවා. වියට්නාමයේ – හැනෝයි නුවරදී චීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ යැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා…. Read More
හිටපු ජනපතිගෙන් චෝදනාවක්
Posted on Author admin
70 වන නිදහස් දින සැමරුම් උත්සවය මෙරට සංස්කෘතිය විනාශ කරන්නක් බවට පත්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නුවරඑළියේ පැවති ජන හමුවකදී. ශ්‍රී… Read More
පොලිස්පති ස්කොට්ලන්තයට
Posted on Author admin
පොලිස්පති පූජිත් ජයසුන්දර ලබන සතියේදී ස්කොට්ලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. පොලීසියේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සහ ප්‍රජා පොලිස් ඒකකය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ පැවැත්වෙන… Read More