Gossips

කාන්තාවක් වූ ජයලත් මනෝරත්න

ජයලත් මනෝරත්න කියන්නේ රංගන පාඨශාලාවක්.
ඔහුගේ රංගන ප්‍රතිභාව නිසා ලොකු පොඩි කවුරුත් ඔහුට ආදරේ කරනවා.
විවිධ රංගන පරාසයන් කරා තම රංගනය රැගෙන යන ඔහු සිනමා කෘතියකට ගැහැණියක් වෙලා.
ඒ අපුරූ රූපය මේ වනවිට සමාජ ජාල පුරා විහිදෙමින් පවතිනවා.
එහි ඡායාරූප පහතින්.
ඡායාරූප – තිළින බෙන්