දේශපාලන කුළල් කා ගැනීම් නතර කර රටත්, ජනතාවත් ගැන සිතා කටයුතු කරන ලෙසට තමන් සියළු දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කරනවා.
කොළඹ ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේ.
Related Articles
රටේ දියුණුවට පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව ජනපති කියයි
Posted on Author admin
රට දියුණු කිරීම සදහා සියලූදෙනා පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කුරුණෑගල පැවති යොවුන් පුරය – 2018 ජාතික යොවුන් කදවුරේ සමාප්ති උත්සවයට ඊයේ එක්වෙමින්… Read More
ඇල්ල ප්‍රාදේශීය සභාවේ රැස්වීම් ශාලා ගොඩනැගිල්ලේ සිවිලිම කඩා වැටෙයි
Posted on Author admin
බදුල්ල දිස්ත්‍රික්කයට අයත්, ඇල්ල ප්‍රාදේශීය සභාවේ අලුතින් ඉදිකෙරුණු රැස්වීම් ශාලා ගොඩනැගිල්ලේ සිවිලිම ඊයේ රාත්‍රියේ කඩා වැටී තිබෙනවා. දේශපාලන මැදිහත්වීම් මත මෙහි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකුට… Read More
රංගේ බණ්ඩාර රංගනයක – මන්ත්‍රී ෂෙහාන් කියයි
Posted on Author admin
කිසිවිටෙකත් වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් මුදල්, වරප්‍රසාද මත ආණ්ඩුවට එකතු කර නොගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසනවා. අනුරාධපුරයේ ඊයේ පැවති මාධ්‍ය… Read More