ප්රජාතන්ත්රවාදය පිළිබඳව උදම් අනන ආණ්ඩුවේ සිටින ඇතැමුන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ ජම්පර් ප්රජාතන්ත්රවාදයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ‘එළිය’ සංවිධානය ගලේවල නගරයේ අද (01) පැවැත්වූ මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනට එක්වෙමින්.
Related Articles
වරායේ ලාභ ඉහළ යයි
Posted on Author admin
ශ්‍රී ලංකා වරාය අධිකාරිය මේ වසරේ පළමු කාර්තුව තුළ 15.3%ක වර්ධනයක් වාර්තා කර ඇති අතර, එහිදී කොළඹ වරායේ වර්ධනය 16.2%ක්. පසුගිය 2017 වසරේදී වරාය අධිකාරිය රුපියල් බිලියන 13.3ක ශුද්ධ ලාභයක් වාර්තා කළ අතර ප්‍රථම… Read More
විස්සට පිවිතුරු හෙළ උරුමයෙන් චෝදනා
Posted on Author admin
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කුඨ උපක්‍රමයක් බවට පිවිතුරු හෙළ උරුමය චෝදනා කරනවා. එහි ප්රචාරක ලේකම් නිීතිඥ තුෂාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ අද (23)… Read More
ඊයේ වැඩ භාරගත් නීතිය හා සාමය නියෝජ්‍ය ඇමති අද එෆ්.සී.අයි.ඩී. යට
Posted on Author admin
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබෙනවා. ඒ, ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායී. නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ… Read More