ක්‍රිකට් ව්‍යවස්ථාව සහ පරිපාලන ව්‍යුහය වෙනස් කිරීමට සුදුසුම කාලය මෙය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සමඟ අමාත්‍යාංශයේදී අද පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
අලුත් අවුරුද්දට තවත් හෝරා කිහිපයයි
Posted on Author admin
තවත් හෝරා කිහිපයකින් උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හෙළ සිරිතට මුල්තැන දෙමින් සැමරීමට ශ්‍රී ලංකාවාසීන් සූදානම්. පුණ්‍ය කාලය හෙට පූර්වභාග 01.49 ට උදාවන අතර එය අවසන් වන්නේ අපරභාග 02.37 ටයි. අලුත්… Read More
ජවිපෙ විහිළු කරන බව පෙරටුගාමීන් කියයි
Posted on Author admin
ජනතා විමුක්ති පෙරමුණ 20 වන සංශෝධනය හරහා ප්රජාතන්ත්රවාදය සෙවීම විහිලූවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම්, කුමාර ගුණරත්නම් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාතර තැපැල් ශ්‍රවණාගාරයේ… Read More
යාපනය – ඒ 9 මාර්ගයේ වෑන් රථයක් සහ ලොරි රථයක් අනතුරට ලක්වී 9 කට තුවාල
Posted on Author admin
යාපනය – මහනුවර – ඒ 9 මාර්ගයේ මාන්කුලම් ප්‍රදේශයේ වෑන් රථයක් සහ ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වෑන් රථයේ රියදුරු ලොරිය නවතා ඇති බව නොදැකීම නිසා… Read More