කහගොල්ලේ බස්ථයක් පුපුරා ගිනිගනියි… 


බැසිල් රාජපක්ස මහතා පසුගියදා බොරැල්ල ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්රබලයෙකු මුණගැසී සාකච්ඡාවක නිරතවූ බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී හෙළිදරව් කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය. එමෙන්ම මහින්ද පිල නියෝජනට කරන ප්‍රසන්න රණතුංග මහතාද එක්සත් ජාතික පක්ෂ ප්රබලයෙකු මුණගැසී සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ඒ සම්බන්ධ සියළුම තොරතුරු තමන් සතුව ඇති […]
The post බැසිල් රාජපක්ෂ එජාප ප්‍රබලෙයක් මුණගැසුනා appeared first on Lankatruth.
Related posts:බැසිල් රාජපක්ෂ FCIDයට
රාජපක්ෂ සමාගම ගැන බැසිල් කියයි
නව අධ්‍යාපන ඇමති බැසිල් රාජපක්ෂ ?
දේශප්‍රේමී බැසිල් රාජපක්ෂ
බැසිල් රාජපක්ෂ FCIDයට කැඳවයි
බැසිල් රාජපක්ෂ අදත් අත්අඩංගුවට
පාසල්වල මුදල් එකතුකරන්නේ බැසිල් රාජපක්ෂ
ෆොන්සේකා මහතා නිදහස් කිරීම සාධාරණයි – බැසිල් රාජපක්ෂ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ අම්බලන්ගොඩ නගර සභාවේ ඡන්ද ප්‍රතිඵලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද 6698 – 47.30% (ආසන 10යි) එක්සත් ජාතික පක්ෂය – ඡන්ද 4260 – 30.08% (ආසන 06යි) එක්සත් ජනතා නිදහස් සන්ධානය – ඡන්ද 1796 – 12.68% (ආසන 03යි) ජනතා විමුක්ති පෙරමුණ – ඡන්ද 1062 – 7.50% (ආසන 02යි)
The post අම්බලන්ගොඩ නගර සභාවේ ඡන්ද ප්‍රතිඵලය appeared first on Lankatruth.
Related posts:ගාල්ල දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලය – සන්ධානයට ගාල්ලෙනුත් අඩුවෙයි
මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය
නැගෙනහිර පළාත නිල ඡන්ද ප්‍රතිඵලය
පළමු ඡන්ද ප්‍රතිඵලය
මුලතිව් දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය
වව්නියා දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය
කිලිනොච්චි දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය
නිල ඡන්ද ප්‍රතිඵලය – මැදිරිගිරිය
අද වනවිට රට තුළ උද්ගතව ඇති මාර්ග තදබදය ඇතුළු ප්‍රවාහන අර්බුදය, පාරවල් පළල් කිරීමෙන් හෝ වාහනවලට බදු ගහලා වාහන ගෙන්වීම අඩු කිරීම විසඳිය හැකි දෙයක් නොවන බවත් මෙය අධ්‍යාපනය, කර්මාන්ත, වෙළඳපොළ සහ රාජ්‍ය ආයතන ස්ථානගත කර ඇති ආකාරය අනුව ඇති වූ ප්‍රශ්නයක් බවත් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. මාර්ග […]
The post ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම මේක පාරවල් පළල් කිරීමෙන් හෝ වාහනවලට බදු ගහලා වාහන ගෙන්වීම අඩු කිරීම නෙවෙයි appeared first on Lankatruth.
Related posts:ජාතික ප්‍රශ්නයට ආණ්ඩුවේ විසඳුම වහා රටට හෙළි කළ යුතුයි – ජවිපෙ
ප්‍රශ්නයට සැබෑ විසඳුම ප්රජාතන්ත්රවාදය, සමානාත්මතාව, සමාන අවස්ථා ස්ථාපිත කිරීමයි – සෝමවංශ අමරසිංහ
ඇමතිවරුන්ට වාහන ගෙන්වීම තාවකාලිකව නතරකරයි
මැති ඇමති වාහන ගෙන්වීම තාවකාලිකව නවතියි
සරසවි ඇදුරු වාහනවලට ඇණ
ආණ්ඩුවේ බදු සෙල්ලමට හසුවූ වාහනවලට සහන!
හයිබ්‍රීඩ් වාහනවලට සහන – විශ්‍රාමිකයන්ටත් 3500ක් දෙනවා
බැසිල් පත් කිරීමෙන් ආණ්ඩුවේ කැළඹීමක්
