කිලිනොච්චිය – කල්මඩු වැවේ මසුන් ඇල්ලීමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර අද උදෑසන සොයා ගෙන තිබෙනවා.
යාපනය – කරවෙට්ටි ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ පස්වරුවේ මසුන් ඇල්ලීමට ගොස් දියේ ගිලී අතුරුදන් වී තිබුණා.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කිලිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
ඡායාරූප – වව්නියාව මාධව කුලසූරිය
Related Articles
වනචර දශකයේ කඩේ ගොස් බඩවඩාගෙන පා පහරෙන් පසු පසු බැංකු හොරුන්ට හේත්තු වූ තමන් කෙරුමෙකු යැයි තැන තැන පාරම්බානා එකාගේ අලුත්ම ගේම
ලංකාවේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය මුල් කරගෙන මිනිසුන් රවටන අධම මිනිසුන්ගේ අලුත්ම දේශපාලන කරණමක් ගැන ලියුම්කරු වෙත වෙත වාර්තා වේ. වනචර දශකයේ, බැසිල්, මහින්ද, ගෝටා ඇතුළු හෙන්චයියන් පිරිස සිදුකල ක්‍රියා පිලිබඳ විවේචන ලියුම්කරුට ඇත. වනචර දශකයේ ගෝඨාභය පිලිබඳ සැලකූ විට ඔහු පිලිබඳ අපට විවේචන නැත්තේ නොවේ. නමුත් සිරිසේන නමැති පල්ලවත්තේ ගමරලයා සමග ගත් කල ගෝඨාබය […]
‘‘ගජ’’ සුළි කුණාටුව නිසා උතුරේ සුළං වේගයේ වැඩිවීමක්
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘‘ගජ’’ සුළි කුණාටුව හේතුවෙන් උතුර, උතුරුමැද පළාත්වල සහ පුත්තලම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල හෙට සහ අනිද්දා දිනවල සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා… Read More
රසල්ගේ පන්දු 25 ඉනිම අපතේ දමමින් කෝලිගේ පිළ දෙවන ජය ලබයි
මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය තුල පරාජයේ රැල්ලට හසුව තිබෙන විරාට් කෝලි නායකත්වය දරණ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සිය දෙවන ජයග්‍රහණය වාර්තා කරන්නට ඊයේ සමත් වුණා. ඒ තියුණු සටනකින්… Read More