සුප්‍රකට දකුණු ඉන්දියානු නළු කමල් හසන් අද නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඔහුගේ නව දේශපාලන ව්‍යාපාරයේ ලකුණ සහ නම අද දිනයේදී දකුණු ඉන්දියාවේ මදුරෙයි නගරයේදී එළි දැක්වීමටයි නියමිතව ඇත්තේ.
Related Articles
කැකිරාවේදී බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු දිවි නසා ගැනීමට තැත් කරයි
Posted on Author admin
කැකිරාව කයිලපොතාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඝාතනයට ලක්වූ කාන්තාව කලක් විදෙස්ගතව සිට මීට… Read More
කටුනායක ගුවන්තොටුපලේ හදිසි විදුලිය බිඳ වැටීමක්
Posted on Author admin
කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ අද පස්වරුවේ හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත වලට මෙන්ම තීරු බදු රහිත වෙළඳසැල් සාප්පු සංකීර්ණයේ කටයුතුවලට ද බාධා… Read More
මුම්බායි කණ්ඩායම යළි කරළියට
Posted on Author admin
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තරග සඳහා මේ වන විට සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් සුදුසුකම් ලබා තිබෙනවා. ඊයේ පැවති තවත් තරගයකදී කිංග්ස්… Read More