එළඹෙන පළාත්පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව කඩිනම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක කියා සිටියේ හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ඉදිරිපත් වී ඇති අයදුම්පත් සංඛ්‍යාව දෙගුණවීම ඊට හේතු වූ බවයි.
Related Articles
කල්පිටියේදී කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
කල්පිටිය ප්‍රදේශයේදී කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු, පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම්… Read More
සුපිරි නළු සල්මාන් ඉන්දියාවම උඩුයටිකුරු කරමින් සුරූපී කත්රිනා සමඟ විවාහ වෙයි
Posted on Author admin
සුපිරි ඉන්දීය නළු සල්මාන් ඛාන් විවාහ ගිවිසගත් පුවත මේ වනවිට අන්තර්ජාලය පුරා පැතිර යමින් පවතිනවා. එම වාර්තාවල දැක්වෙන්නේ සලමාන්ගේ අතගත් යුවතිය කලක් සල්මාන් ගේ පෙම්වතිය වූ කත්රිනා බවයි. මෙලෙස… Read More
ෆීල්ඩ් මාර්ෂල්ගෙන් හමුදාපතිට චෝදනාවක්
Posted on Author admin
හමුදාපතිවරයා විසින් රටේ බලධාරීන්ට නිසි තොරතුරු ලබානොදීම හේතුවෙන් රාජ්‍ය ආරක්ෂාව පිළිබදව ගැටළු මතු ව ඇතැයි අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. කැළණිය ප්‍රදේශයේ අද පැවැති වැඩසටහනකින්… Read More