එළඹෙන පළාත්පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව කඩිනම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක කියා සිටියේ හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ඉදිරිපත් වී ඇති අයදුම්පත් සංඛ්‍යාව දෙගුණවීම ඊට හේතු වූ බවයි.
Related Articles
වෙඩි වැදී මියගිය තරුණයෙකුගේ සිරුරක් මුලතිව් කැලෑවකින් හමුවෙයි (ඡායාරූප)
Posted on Author admin
මුලතිව්, මුල්ලියාවේලි, ප්‍රදේශයේ කැලෑවක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (29) රාත්‍රියේ සොයාගත් මෙම සිරුර වෙඩි වැදීමෙන් මියගිය අයෙකුගේ බවට අනාවරණය වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ…. Read More
ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන ඇමති වජිරගේ නිවේදනය ගැන මතභේදාත්මක තත්ත්වයක්
Posted on Author admin
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන නිකුත් කළ නිවේදනය පිළිබදව මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා. අමාත්‍යවරයාගේ… Read More
වන අලි පහරදීමකින් හිමි නමක් රෝහල් ගත කරයි
Posted on Author admin
අනුරාධපුර – මැදවච්චිය – වේවැල්කැටිය ප්‍රදේශයේදී අද (20) අළුයම භික්ෂූන් වහන්සේ නමක් වන අලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. උන්වහන්සේ කොළඹ සිට වේවැල්කැටිය ප්‍රදේශයට පැමිණ විහාරස්ථානය වෙත ගමන් ගන්නා අවස්ථාවේදී… Read More