ඕස්ට්‍රේලියාවේ නව උප අගමැති ලෙස මයිකල් මකෝමැක් තේරීපත්වී තිබෙනවා.
මොහු එරට පුවත්පතක කතෘවරයෙකු වශයෙන් සේවය කළ අයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඕස්ට්‍රේලියාවේ හිටපු උප අගමැති බානබෙ ජොයිස් පසුගිය සිකුරාදා සිය ධුරයෙන් ඉවත් අස්වුණා.
ඒ කාර්ය මණ්ඩල සේවිකාවක් සමඟ සබඳතාවක් පැවැත්වූ බවට එල්ලවූ චෝදනා හේතුවෙන්.
Related Articles
හොංකොං විමර්ශනයේදී සොයාගත් නාමල් කුමාරගේ දුරකථන දත්ත ගැනත් රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි
Posted on Author admin
පරික්ෂණ සදහා හොංකොං වෙත යවන ලද දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ ප්රතිඋත්පාදනය කරන ලද පැයක හඩ පට සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාවක් ලබාගැනීමට අධිකරණය අද රහස්… Read More
හිරුට 20යි, තෑගි විස්සයි දෙවන අදියර හෙට සිට
Posted on Author admin
හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි තෑගි වැස්සයි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනේ දෙවන අදියර යටතේ හිරු එෆ්.එම්. ශ්රාවකයින්ට යතුරුපැදි ලබාදීමේ වැඩසටහන හෙට ආරම්භ වනවා. එය නම් කර ඇත්තේ… Read More
නව දුම්රිය දෙකක් අද සිට කැළණිවැලි මාර්ගයට
Posted on Author admin
නව දුම්රිය දෙකක් අද සිට කැළණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනයට එක් කිරීමට නියමිතයි. ඒ අනුව, අංක 9255 දරණ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයෙන් උදෑසන 10.30 ට ආරම්භ වී උදෑසන 11.35 ට හෝමාගම දුම්රිය ස්ථානය වෙත ළඟා වනු… Read More