ඕස්ට්‍රේලියාවේ නව උප අගමැති ලෙස මයිකල් මකෝමැක් තේරීපත්වී තිබෙනවා.
මොහු එරට පුවත්පතක කතෘවරයෙකු වශයෙන් සේවය කළ අයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඕස්ට්‍රේලියාවේ හිටපු උප අගමැති බානබෙ ජොයිස් පසුගිය සිකුරාදා සිය ධුරයෙන් ඉවත් අස්වුණා.
ඒ කාර්ය මණ්ඩල සේවිකාවක් සමඟ සබඳතාවක් පැවැත්වූ බවට එල්ලවූ චෝදනා හේතුවෙන්.
Related Articles
අගමැති නෝර්වේජියානු භූ තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක
Posted on Author admin
ශ්‍රී ලංකාවේ නායයෑම් සහ ආපදා අවස්ථා පිළිබඳ දැනුම්වත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට නෝර්වේජියානු භූ තාක්ෂණික ආයතනය සහයෝගය පළ කර තිබෙනවා. ඒ, එරට සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහි… Read More
ජල ගාස්තු වැඩි කිරීමට ඇමති හකීම් අනුමැතිය ඉල්ලයි
Posted on Author admin
ජල ගාස්තු සියයට 65කින් පමණ ඉහළ දැමීමට ජල සම්පාදන හා නාගරික සැලසුම් අමාත්‍ය රවුෆ් හකීම් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබෙනවා. මේ සඳහා අමාත්‍යවරයා විසින් ඊයේ (23) පැවැති කැබිනට් රැස්වීමට අමාත්‍ය… Read More
ලක්ෂ විස්සක දුම්වැටි ගුවන් තටුපොළේදී අල්ලයි (ඡායාරූප)
Posted on Author admin
නීති විරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන එන ලද රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අද (20) කටුනායක ගුවන්තොටුපළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු… Read More