Gossips

ඒකාබද්ධ විපක්ෂයට ගැටළුවක්

ඒකාබද්ධ විපක්ෂයේ එක් වී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකිරීම සදහා වන ක්‍රියාවලියේදී ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයෙහි අවංකභාවය පිළිබදව ගැටළු ඇතිබවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි නියෝජිතයින් මෙම අදහස් පලකළා.