ඒකාබද්ධ විපක්ෂයේ එක් වී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකිරීම සදහා වන ක්‍රියාවලියේදී ජනාධිපතිවරයාගේ ක්රියාකලාපයෙහි අවංකභාවය පිළිබදව ගැටළු ඇතිබවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී එහි නියෝජිතයින් මෙම අදහස් පලකළා.
Related Articles
ජ.වි.පෙ. සහ රජයේ වෛද්‍යවරු එකඟතාවක
Posted on Author admin
රටට අහිතකර සිංගප්පූරු ගිවිසුමට එරෙහිව හැකි සෑම අවස්ථාවකදීම රට සුරකින ජන පවුර සමඟ එක්ව කටයුතු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ එකඟතාවය පළ කර තිබෙනවා. ඒ රට සුරකින ජනපවුර සංවිධානයේ නියෝජිතයින්, බත්තරමුල්ලේ… Read More
චන්දිමාල්ගෙන් නව වසරට බලාපොරොත්තු
Posted on Author admin
නවසීලන්තය සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී දැක්වූ දුර්වලතා පරාජයට හේතු වුවද, ගත වූ 2018 වසරේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ බලාපොරොත්තු සහගත සලකුණු රැසක් දක්නට ලැබෙන බව නායක දිනේෂ් චන්දිමාල්… Read More
ඩේල් ස්ටේන්ගෙන් පන්දුව පළුදු කිරීම ගැන මතයක්
Posted on Author admin
පිතිකරුවන්ට වාසිදායක ලෙස සකස් වී ඇති ක්‍රිකට් ක්‍රීඩාවේ අසමබරතාව, පන්දු යවන පාර්ශවය විසින් පන්දුව පළුදු කිරීම සඳහා පොළඹවන බව දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් පවසනවා. වර්තමානයේ… Read More