රටට ඇතිවිය හැකි අහිතකර විනාශයන් වළක්වා ගැනීම වෙනුවෙන් අලුතින් පිහිටුවන ආණ්ඩුවකට ඒකාබද්ධ විපක්ෂයේ සහය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය මගින් අද (18) පෙරවරුවේ කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
පේරාදෙණිය සරසවියේ සිසුවියන් තුන්දෙනෙකුට පහරදුන් සිසුවියක් රිමාන්ඩ්
Posted on Author admin
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් සංඝමිත්තා කාන්තා නේවාසිකාගාරයේදී සිදුවූ බව කියන පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විශ්විවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුවියක් පොලීසිය ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
බෑණාගෙන් මාමණ්ඩියට පිහි පහරක්
Posted on Author admin
සිය මාමණ්ඩියට පිහියකින් පහර දී තුවාල සිදුකළ බව කියන බෑණා කෙනෙකු ආරච්චිකට්ටුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. බීමතින් පැමිණ නිරන්තරයෙන් සිය බිරිඳට සහ නැන්දම්මාට සිදුකරන පහරදීම්… Read More
සියළු අපේක්ෂකයින්ට ඉල්ලීමක්
Posted on Author admin
මෙවර මහමැතිවරණයේදී මහජන දේපල අවභාවිත නොකර සිය ප්රචාරක කටයුතු සිදුකරන ලෙස පැවදි හඬ සංවිධානය සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. එහි ලේකම් පූජ්‍ය ගොම්බද්දල දමිත හිමියන් මෙම ඉල්ලීම සිදුකළේ… Read More