එට්කා ගිවිසුම හරහා සිදුකරගත නොහැකි වූ සියලු දෑ සිංගප්පූරුව සමඟ අත්සන් තැබූ ගිවිසුමෙන් සිදුවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේ අද (13) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
Related Articles
හිරු ගමින් ගමට සඳුදා පැල්මඩුල්ලට
Posted on Author admin
රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
කොළඹ නාගරික කොමසාරිස් ධූරයෙන් ඉවතට
Posted on Author admin
කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර ඉවත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන් පියවර ගෙන තිබෙනවා. ආණ්ඩුකාර ලේකම් කාර්යාලය සදහන් කළේ හිටපු මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාරගේ… Read More
අවුරුදු හතක දැරියක් දූෂණයට ලක් වෙයි
Posted on Author admin
වයස අවුරුදු 07 යි මාස 02 ක දැරිවියක් දූෂණය කළ බව කියන 48 හැවිරිදි අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය පවසනවා. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටුකච්චිය – දංගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්…. Read More