ආණ්ඩුව ලබාදෙන නීත්‍යානුකූල නොවන නියෝගයන්ට අවනත නොවන ලෙස රාජ්‍ය සේවකයින්ගෙන් ඒකාබද්ධ විපක්ෂය අද (14) ඉල්ලීමක් කළා.
කොළඹ අද(14) කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බහුතරයක් තම ආසන සහ දිස්ත්‍රික්ක පරාජයට පත්ව ඇති බවයි.
Related Articles
මාලදිවයිනේ අගවිනිසුරුවරයාත් අත්අඩංගුවේ
Posted on Author admin
මාලදිවයිනේ අගවිනිසුරු අබ්දුල්ලා සයීඩ්, ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ නියෝගයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. ඊයේ (05) මාලදිවයින පුරා හදිසි නීතිය පැනවූ ජනාධිපති යමීන්, හිටපු ජනපති අබ්දුල්… Read More
සිංහල අලුත් අවුරුද්දට, කප්පාදුවකින් තොරව ජල, විදුලිය දෙන්න – විපක්ෂ නායක
Posted on Author admin
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර කප්පාදුවකින් තොරව ජනතාවට විදුලිය සහ ජලය ලබාදෙන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ… Read More
CIA අනාවරණයෙන් පසු ඇස් ඇරුණු නිලධාරීන්
Posted on Author admin
හිරු සී.අයි.ඒ. හරහා ඊයේ (25) අප අනාවරණය කලේ දකුණු පළාතට අයත් මාදම්පාවිල අභයභූමිය අම්බලන්ගොඩ නගර සභාව මගින් කැළි කසල අවිධිමත් ලෙස ගෙනවිත් දමමින් ආක්‍රමණය කරන ආකාරයයි. මෙම කසල බැහැර කිරීම හේතුවෙන්… Read More