අයි.සී.සී නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව තවදුරටත් පෙරමුණේ පසුවීමට ඉන්දියාව සමත්ව සිටිනවා.
දකුණු අප්‍රිකාව දෙවන ස්ථානයට පත්ව ඇති අතර, තුන්වන ස්ථානයේ පසුවන්නේ එංගලන්තයයි.
ශ්‍රී ලංකාව තවමත් 08 වන ස්ථානයේ පසුවන අතර ඕස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 05 වන ස්ථානයයි.
Related Articles
ETI තැන්පත්කරුවන්ගේ පැමිණිලි, විභාග කිරීමට අවසර
Posted on Author admin
ඊ.ටී.අයි. මුල්‍ය ආයතනයේ තැන්පත් කර ඇති තම මුදල් ආපසු ගෙවීමට නියම කරන්නැයි ඉල්ලා එම තැන්පතුකරුවන් ඉදිරිපත් කර ඇති පැමිණිලි විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ (07) තීරණය කළා…. Read More
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු විවෘතයි
Posted on Author admin
අධික වර්ෂාවත් සමඟ ජල මට්ටම ඉහළ යාම නිසා දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ජලාශය පහළ කොටසේ දැදුරුඔයට අවට ජනතාව ඒ පිළිබඳ දැඩි අවදානයෙන් පසුවිය… Read More
ලොවම කළඹමින් ලෝකෙම ATM යන්ත්‍රවලට සයිබර් ප්‍රහාරයක්
Posted on Author admin
බැංකු හරහා එදිනෙදා ගණුදෙනු සිදුකරණ දහස් ගණන් ව්‍යාපාරිකයන් මෙන්ම ලොවපුරා මූල්‍ය ආයතන සලිත කරවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස වාර්තාකර ඇත්තේ ලොවපුරා බැංකු ATM යන්ත්‍රවලට සයිබර්… Read More