අයි.සී.සී නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව තවදුරටත් පෙරමුණේ පසුවීමට ඉන්දියාව සමත්ව සිටිනවා.
දකුණු අප්‍රිකාව දෙවන ස්ථානයට පත්ව ඇති අතර, තුන්වන ස්ථානයේ පසුවන්නේ එංගලන්තයයි.
ශ්‍රී ලංකාව තවමත් 08 වන ස්ථානයේ පසුවන අතර ඕස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 05 වන ස්ථානයයි.
Related Articles
ඥානසාර හිමියන් යළි ජයවර්ධනපුර රෝහලට
Posted on Author admin
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද යළි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබුවා. ඒ නියමිත සායනයට සහභාගි වීම සදහා අද එහි පැමිණි අවස්ථාවේ වැඩිදුර ප්‍රතිකාර සදහා… Read More
මහනුවර පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි
Posted on Author admin
මහනුවර – නැකත්කුඹුර ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඊයේ (22) රාත්‍රියේ මොහු සහ ඥාති පුද්ගලයෙකු අතර, ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි… Read More
දිස්ත්‍රික්ක 4කට වියළි කාලගුණයෙන් පීඩා
Posted on Author admin
අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට බලපා ඇති වියළි කාලගුණයත් සමඟ ජනතාව තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා. මේ අතර, දිවයිනට බලපා ඇති අධික වියළි කාලගුණ තත්ත්වයත් සමඟ විල්පත්තුව… Read More