කෑගල්ල ප්රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකුගේ පෞද්ගලික නිවසේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සේවයට යෙදවීමේ සිදුවීමක් අපට අද වාර්තා වුණා.
අදාළ සිද්ධිය පිළිබඳ විශ්රාමික පොලිස් පරීක්ෂකවරයෙකු පැමිණිලි කර ඇතත් මෙතෙක් ඊට අදාළ ක්රියාමාර්ග කිසිවක් ගෙන නැහැ.
Related Articles
මහවැවේ සැඟව ගිය මවගේ සහ දියණියගේ ජීවිත
Posted on Author admin
කුරුණෑගල – කොබෙයිගනේ – සුබසෙතගම මහවැවේ දියනෑමට ගිය දෙදෙනෙක් දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (13) පස්වරුවේ ඔවුන් දියේ ගිලී ඇති බවට පොලිස් හදිසි දුරකථන අංකයට ලද තොරතුරකට අනුව… Read More
ට්රම්ප් සහ ෂී – ජින්පින් අතර අද තීරණාත්මක සාකච්ඡාවක්
Posted on Author admin
ආර්ජන්ටිනාවේ, බුවනෝස් – අයර්ස් නුවර පැවැත්වෙන ජී – 20 සමුළුවට සමගාමීව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර අද තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙනවා. ලොව විශාලතම ආර්ථිකයන්… Read More
කුරුමිණියාගල ගින්න නිවා දමයි
Posted on Author admin
වැල්ලවාය – කුරුමිණියාගල කදු රක්ෂිතයේ හට ගත් ගින්න මේ වනවිට නිවා දමා තිබෙනවා. අක්කර 250 කට වැඩි ප්රමාණයක් පමණ ගින්නෙන් විනාශ වී ඇති බවටයි වාර්තා වන්නේ. අධික සුළං සහ නියං තත්ත්වය හේතුවෙන් ගින්න… Read More