කෑගල්ල ප්රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකුගේ පෞද්ගලික නිවසේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සේවයට යෙදවීමේ සිදුවීමක් අපට අද වාර්තා වුණා.
අදාළ සිද්ධිය පිළිබඳ විශ්රාමික පොලිස් පරීක්ෂකවරයෙකු පැමිණිලි කර ඇතත් මෙතෙක් ඊට අදාළ ක්රියාමාර්ග කිසිවක් ගෙන නැහැ.
Related Articles
අනතුරට ලක්වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ මගීන්ගේ සිරුරු සොයා තවදුරටත් මෙහෙයුම්
Posted on Author admin
ඉන්දුනීසියාවේ ජාකර්තා වෙරළට ඔබ්බෙන් පුද්ගලයන් 189 දෙනෙකු සමඟ කඩා වැටුණු ලයන් එයාර් ගුවන් යානයේ සිටි මගීන්ගේ සිරුරු සෙවීම සඳහා කිමිඳුම්කරුවන් 50 දෙනෙකු යොදවා තිබෙනවා. ඒ සඳහා මුහුදු යාත්රා සහ… Read More
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමෙන් විස්සයි 20 පිටියට අලුත් වාර්තාවක්
Posted on Author admin
සංචාරක අයර්ලන්ත ක්රිකට් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන ක්රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි 20 තරඟය මේ වන විට ඉන්දියාවේ දෙහරාදුන් හිදී පැවැත්වෙනවා. පන්දුවාර 20 අවසානයේ දී ඇෆ්ගේනිස්ථාන ක්රිකට්… Read More
ජනපති සහ මියන්මාර ජනපති අතර හමුවක්
Posted on Author admin
බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප්රවේශය හෙවත් සිව්වන බිම්ස්ටෙක් රාජ්ය නායක සමුළුව නේපාලයේ කත්මන්ඩු නුවරදී අද ආරම්භ වනවා. ඊට සහභාගිවීම සඳහා එරටට ගොස් සිටින ජනාධිපති… Read More