උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
අද (20) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
Related Articles
ටෙක්නිකල් හංදිය අවට දැඩි රථ වාහන තදබදයක්
Posted on Author admin
මරදාන ටෙක්නිකල් හංදිය අවට මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. දුම්රිය මුලස්ථානය ඉදිරිපිට තිබු මාර ගසක් මාර්ගය හරහා කඩා වැටීම හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන ඇති බවයි පොලිසිය… Read More
ඉන්දියාව යුද මානසිකත්වයෙන් පෙළෙන බවට පාකිස්ථානයෙන් චෝදනා
Posted on Author admin
පාකිස්ථානයට අයත් F16 වර්ගයේ ප්‍රහාරක යානයක් බිම හෙලූ බවට ඉන්දියාව කරන ප්‍රකාශය යුද මානසිකත්වයෙන් යුතුව සිදුකරන ලද්දක් බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා. නරේන්ද්‍ර මෝදි රජය විසින්… Read More
කාන්තාවකගේ ගෙල කැපූ අයෙක් පොලිස් දැලේ
Posted on Author admin
තියුණු ආයුධයකින් ගෙල කැපීම නිසා බරපතල තුවාල ලැබූ කාන්තාවක් අද (03) උදෑසන ඇටම්පිටිය දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඇටම්පිටිය, වේල්ලෙවෙල… Read More