උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
අද (20) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
Related Articles
ETI අධ්යක්ෂවරුන් තවමත් නිදැල්ලේ – තැන්පත්කරුවන්ගෙන් චෝදනා
Posted on Author admin
දේශපාලන සහය මත ඊ.ටී.අයි. අධ්යක්ෂවරුන් තවදුරටත් නිදැල්ලේ සිටින බවට ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා. එහි සභාපතිනි අනූෂා ජයන්ති මේ බව කියා සිටියේ ඔවුන් කොළඹ වාණිජ මහාධිකරණයේ… Read More
නව සන්ධානයක් පිහිටුවීමේ සාකච්ඡාව සහ ජනපතිවරණය ගැන විවිධ අදහස්
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් ඊයේ සිදුකළ සාකච්ඡා සහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළකළා. Read More
සෙවනගල යතුරුපැදිකරුවෙකුට 88,000ක දඩයක්
Posted on Author admin
මීට මාස 3කට පමණ පෙර සෙවනගල – ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා පළා ගිය යතුරුපැදිකරුවෙකුට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 88,000ක දඩයක් නියම කර තිබෙනවා. කිරිඉබ්බන්ආර – ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි… Read More