පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට උද්ධමනයේ අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්දජිත් කුමාරස්වාමි පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනුයි මේ බව කියා සිටියේ.
Related Articles
20 හැවිරිදි පෙම්වතා 12 හැවිරිදි පාසල් දැරිය කැලයකට කැඳවාගෙන ගොස් කළ අපරාධය
Posted on Author admin
දොළොස් හැවිරිදි පාසල් සිසුවියක් දූෂණය කළ බව කියන 20 හැවිරිදි තරුණයෙකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම – මානාවේරිය ප්‍රදේශයේ පදිංචි සිසුවියක් මෙලෙස දූෂණය ලක්ව ඇති බවයි… Read More
නැත්ත වෙනුවට ඇත්ත මැයි මස 11 වනදා දක්වා කල් තැබේ
Posted on Author admin
ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීමෙන් පසු ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ රචනා කරන ලද නැත්ත වෙනුවට ඇත්ත නමැති කෘතිය සම්බන්ධයෙන් වන නඩුව අද (22) කොළඹ වානිජ මහාධිකරණයේදී… Read More
අයි.කේ මහානාම සහ පී. දිසානායක යළි රිමාන්ඩ්
Posted on Author admin
රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක ලබන 24 වනදා දක්වා අද යලි රක්ෂිත… Read More