පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට උද්ධමනයේ අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්දජිත් කුමාරස්වාමි පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනුයි මේ බව කියා සිටියේ.
Related Articles
තේරීම් කාරක සභාව ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ජාවක්
Posted on Author admin
පත් කිරීමට යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් මේ වනවිට පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ නිල කාමරයේ පැවැත්වෙන මෙම සාකච්ජාවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා,… Read More
නාමල් අදත් රහස් පොලීසියට
Posted on Author admin
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිකළ නාමල් කුමාර තවත් කුමන්ත්‍රණ කිහිපයකට අදාළ හඩ පට භාරදීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට… Read More
බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගත යුතුයි
Posted on Author admin
බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගත යුතු බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටින රණවිරුවන් බැලීමට අද(04) එහි පැමිණි… Read More