පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට උද්ධමනයේ අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්දජිත් කුමාරස්වාමි පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනුයි මේ බව කියා සිටියේ.
Related Articles
විදුලි අර්බුදයට හේතුව විපක්ෂ නායක පහදයි
Posted on Author admin
විදුලි අර්බුදයට හේතුව ආණ්ඩුවේ නිසි කළමනාකාරිත්වයක් නොමැතිවීම බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ලංකා සමසමාජ පක්ෂයේ නිර්මාතෘ පිලිප් ගුණවර්ධනයන්ගේ 47 වන ගුණ සමරු උත්සවයට… Read More
හොර සල්ලිවලට ගංජා අරන් යන්න ආ තරුණයා පොලිස් දැලේ (ඡායාරූප)
Posted on Author admin
රුපියල් දෙලක්ෂ පනස්දහසක ව්‍යාජ මුදල් නොට්ටු තොගයක් සමඟ පුද්ගලයෙකු අද (03) වවුනියාව, තේක්කවත්ත ප්‍රදේශයේදී වවුනියාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී… Read More
හැටන් රිය අනතුරකින් එක් අයෙකුට බරපතළයි (ඡායාරූප)
Posted on Author admin
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් වනරාජා වත්ත ප්‍රදේශයේදී අද (08) සවස පෞද්ගලික බස් රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් කැබ් රථයේ රියදුරා බරපතල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර… Read More