පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට උද්ධමනයේ අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්දජිත් කුමාරස්වාමි පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනුයි මේ බව කියා සිටියේ.
Related Articles
වසරකට විදෙස් ශ්‍රමිකයින් 600ක් මිය යයි
Posted on Author admin
වසරකට විදෙස්ගතව සිටින ශ්‍රමිකයින් 600ක් පමණ මිය යන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව ප්‍රදේශයේ ඊයේ පැවති රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ… Read More
තරඟයේ අවසන් මොහොත තෙක් ජය පැරදුම දිපිලටම දෝලනය වූ ඊයේ IPL පිටිය උණුසුම් කළ රාජස්ථාන්, මුම්බායි ගැටුම මෙන්න
Posted on Author admin
තරඟයේ අවසන් මොහොත තෙක් ජය පැරදුම දිපිලටම දෝලනය වූ ඊයේ IPL පිටිය උණුසුම් කළ රාජස්ථාන්, මුම්බායි ගැටුම මෙන්න 2018 අයි.පී.එල්. තරඟාවලියේ ජායිපූර් හිදී ඊයේ (22) පැවති තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා… Read More
මිනින්දෝරුවන් වර්ජනයේ
Posted on Author admin
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කටයුතු ඇමරිකාවට පැවරීමට විරෝධය පළ කරමින් අද (14) සිට දින 03 ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ මිනින්දෝරු සංගමය තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන… Read More