ධීවර උද්ඝෝෂණයක් හේතුවෙන් තංගල්ල – හම්බන්තොට ප්‍රධාන මාර්ගය හුංගම, ගුරුපොකුණ ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව වාර්තා වනවා.
Related Articles
ජනපතිවරණය ජයගන්න සියලූ පාර්ශව සමඟ එක්ව කටයුතු කිරීමට පොහොට්ටුව සූදානමින්
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඕනෑම පාර්ශවයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කළුතර අද පැවති ජන හමුවකට එක්වෙමින් එහි සාමාජික, හිටපු අමාත්‍ය… Read More
මුදල් නීති පනතේ සංශෝධනයන්ට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Posted on Author admin
මහ බැංකුවේ කාර්යයන් සඳහා දැනට බලපැවැත්වෙන මුදල් නීති පනත සංශෝධනය කිිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. නව නම්‍යශීලි උද්ධමන ඉලක්ක කරන මුදල් ප්‍රතිපත්තිමය රාමුවක් හඳුන්වාදීම, ශ්‍රී… Read More
මත් විරෝධී පා ගමනක් අතරතුර පිහි ඇනුමකට ලක්වූ පොලිස් නිලධාරියෙකු මරුට
Posted on Author admin
මත් විරෝධී පාගමනක් අතරතුර පිහි ඇනුමකට ලක්ව තුවාල ලබා සිටි වරකාපොල පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපාලි සමරසේකර ඊයේ ජීවිතක්ෂයට පත්වුණා. වරකාපොළ – කෝන්ගොඩ සිට පලමුරේ… Read More