අදවන විට උතුර වෙනම රාජ්‍යයක් බවට පත්ව ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අභාවප්‍රාප්ත වී.කේ. ඉන්දික මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්.
Related Articles
උසස් පෙළට සහ සාමාන්‍ය පෙළට අමතර විනාඩි 10ක්
Posted on Author admin
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල පැය 03ක කාලයක් ලබාදෙන ප්‍රශ්න පත්‍රය සඳහා අමතර කාලයක් ලෙස විනාඩි 10 කාලයක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙම ප්‍රශ්න… Read More
අගමැතිට එරෙහි විශ්වාසභංගය කතානායකවරයාට භාරදෙයි (ඡායාරූප)
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කථානායක කරූ ජයසූරිය වෙත භාරදී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා ප්රමුඛ… Read More
මහනුවර පාසල් හෙට විවෘත වේ
Posted on Author admin
මහනුවර ප්‍රදේශයෙන් සිදුවූ කලහකාරි සිද්ධීන් හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට දිනයේ යළි විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ප්‍රකාශ කළා. ඇති වූ තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ… Read More